fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුළුල් ජාතික පෙරමුණක් සඳහා සාකච්ඡා ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 16:18

පුළුල් ජාතික පෙරමුණක් සඳහා සාකච්ඡා ඇරඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව සන්ධානයක් පිහිටුවීම පිළිබද සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව එම පක්ෂවල නියෝජිතයන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 16:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්