ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව සන්ධානයක් පිහිටුවීම පිළිබද සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
සාකච්ඡාවෙන් අනතුරුව එම පක්ෂවල නියෝජිතයන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=eFvZhU–_AM”]