fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිතිවිරෝධී මත්පැන් බෝතල් 500ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 14:59

නිතිවිරෝධී මත්පැන් බෝතල් 500ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

නිතිවිරෝධී මත්පැන් බෝතල් පන්සියයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොරටුව ලුනාව ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදි.

සැකකරු මත්පැන් බෝතල් තොගය මෝටර් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටින බවයි පොලිසිය පවසන්නේ. ඔහු රාගම ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්