fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ ලිපිලේඛන යොදාගනිමින් විදෙස් ගතවීමට උත්සාහකළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 15:30

ව්‍යාජ ලිපිලේඛන යොදාගනිමින් විදෙස් ගතවීමට උත්සාහකළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන යොදාගනිමින් විදෙස් ගතවීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් කාන්තාවක් සතුව තිබී ව්‍යාජ ඉන්දියානු වීසා බලපත‍්‍රයක් සොයාගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළේ. තවත් කාන්තාවක් වෙනත් අයෙකු සතු ගමන් බලපත‍්‍රයකින් විදෙස් ගතවීමට උත්සාහදරා තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා වැඩිදුර විමර්ෂණ සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 15:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්