fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය සහ පාකිස්ථාන නියෝජිතයන් අතර හමුවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 15:13

ඉන්දීය සහ පාකිස්ථාන නියෝජිතයන් අතර හමුවක්

පාකිස්ථාන සහ ඉන්දිය ඉහල පෙලේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්වුණා. දෙරට අතර මතුව ඇති අර්බුදකාරි තත්වය කඩිනමින් විසදා ගැනීමයි සැලසුම.

කාශ්මීරයේ ඉන්දීය හමුදා සෙබලුන් 40 දෙනෙකු ඝාතනයකිරිමත් සමග දෙරට අතර ගැටුම්කාරී තත්වයක් හටගත්තා. ඉන්පසුව දෙරට අතර පැවැත්වෙන ප‍්‍රධාන සාකච්ඡාව මෙය බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශකළේ.

එහිදී ඇතිකරගත් එකඟතාවන් සම්බන්ධයෙන් මෙතෙක් හෙළිව නැහැ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්