පාකිස්ථාන සහ ඉන්දිය ඉහල පෙලේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්වුණා. දෙරට අතර මතුව ඇති අර්බුදකාරි තත්වය කඩිනමින් විසදා ගැනීමයි සැලසුම.
කාශ්මීරයේ ඉන්දීය හමුදා සෙබලුන් 40 දෙනෙකු ඝාතනයකිරිමත් සමග දෙරට අතර ගැටුම්කාරී තත්වයක් හටගත්තා. ඉන්පසුව දෙරට අතර පැවැත්වෙන ප්රධාන සාකච්ඡාව මෙය බවයි විදෙස් වාර්තා ප්රකාශකළේ.
එහිදී ඇතිකරගත් එකඟතාවන් සම්බන්ධයෙන් මෙතෙක් හෙළිව නැහැ.