fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 14:35

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හෙට(15) දිනයේත් මෙම උණුසුම් කාලගුණ තත්වය අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

විජලනය, අධික මහන්සිය , ආඝාත තත්වයන් දැඩි උණුසුමට නිරාවරණය වීමෙන් ඇතිවිය හැකිය. ඒ හේතුවෙන් ඇතිතරම් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 14:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්