fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වංචා දුෂණ, නාස්තිය සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට විරුද්ධව නඩු ගොනුකළ හැකියි

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 14:58

වංචා දුෂණ, නාස්තිය සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට විරුද්ධව නඩු ගොනුකළ හැකියි

වංචා දුෂණ, නාස්තිය සම්බන්ධයෙන් දේශපාලනඥයන්, රජයේ නිලධාරින් සහ වෙනත් ඕනෑම අයෙකුට විරුද්ධව ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු ගොනුකළ හැකි බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ප‍්‍රකාශ කළා.

ඒ දෙවන ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. යහපාලන රජයේ ප‍්‍රතිපත්තියක් ලෙස මුල්‍ය අපරාධ සම්බන්ධ සිදුවීම් විමර්ෂණය සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමට කටයුතු කළ බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

නිතිපතිවරයාට සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දෙවන මහාධිකරණයේ නඩු පැවරිය හැකි බව ද තලත අතුකෝරල මහත්මිය ප‍්‍රකාශ කලා.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්