පාසල් සදහා මනෝවිද්‍යා ගුරු උපදේශකවරුන් කඩිනමින් බදවා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/xiDwvt6ZY0s”]