fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම මරණ හතරකින්ම එකක් පාරිසරික බලපෑමෙන් සිදුවන බව හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 11:48

සෑම මරණ හතරකින්ම එකක් පාරිසරික බලපෑමෙන් සිදුවන බව හෙළිවෙයි

ලොවපුරා සිදුවන සෑම මරණහ තරකින්ම එකකට පාරිසරික බලපෑමක් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළිවුණා.

නොමේරූ ළදරු මරණ සහ උපතේදි සිදුවන ආබාධවලට ද එහි බලපෑම් පවතින බවයි සමික්ෂණය සිදුකළ කන්ඩායම පෙන්වා දෙන්නේ. අහිතකර වායු , රසායනික දුෂක , අපවිත‍්‍ර ජලය ඊට ප‍්‍රබලව බලපෑම් එල්ල කර තිබෙනවා.

වසර හයක් පුරා සිදුකළ සමීක්ෂණවල ප‍්‍රතිඑලයක් ලෙසයි මෙම කරුණු අනාවරණ කරගෙන තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 11:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්