ලොවපුරා සිදුවන සෑම මරණහ තරකින්ම එකකට පාරිසරික බලපෑමක් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළිවුණා.
නොමේරූ ළදරු මරණ සහ උපතේදි සිදුවන ආබාධවලට ද එහි බලපෑම් පවතින බවයි සමික්ෂණය සිදුකළ කන්ඩායම පෙන්වා දෙන්නේ. අහිතකර වායු , රසායනික දුෂක , අපවිත්‍ර ජලය ඊට ප්රබලව බලපෑම් එල්ල කර තිබෙනවා.
වසර හයක් පුරා සිදුකළ සමීක්ෂණවල ප්‍රතිඑලයක් ලෙසයි මෙම කරුණු අනාවරණ කරගෙන තිබෙන්නේ.