අන්තර් වි්ශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය රක්ෂිත බන්ධනාගාරගත කළා.
ඒ ලබන 18 වනදා දක්වා. විශ්ව විද්‍යාල සිසුන් සංවිධාන කළ පාගමනක් අතරතුරදී ඔහු ඊයේ (13) අත්අඩංගුවට ගත්තා. අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා බවයි පොලිසිය සදහන් කළේ.