ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් ශ්රී ලංකාවට එරෙහිව කිසිදු යෝජනාවක් ගෙන ඒමට ඉඩ තබන්නේ නැති බව රජය අවාධාරණය කරනවා. අද පාර්ලිමේන්තුවේදී මේ පිලිබද මැතිඇමතිවරුන් අදහස් පල කළා. පාර්ලිමේන්තුවේ තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර.
[ot-video type=”youtube” url=”https://youtu.be/1lHoJdoP_dQ”]