fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමනයේ සෞදි හමුදාවලට ආධාර නැවැත්වීමේ යෝජනාවට ඇමරිකා සෙනෙට් මණ්ඩල අනුමැතිය

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:28

යේමනයේ සෞදි හමුදාවලට ආධාර නැවැත්වීමේ යෝජනාවට ඇමරිකා සෙනෙට් මණ්ඩල අනුමැතිය

යේමනයේ රැදි සිටින සෞදි හමුදාවලට සහාය ලබාදීම වැළැක්වීමේ යෝජනාවකට ඇමරිකා සෙනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඇමරිකා සහාය ඇතිව සෞදි හමුදා යේමනයේ සිදුකරන පහරදීම්වලින් සිවිල් වැසියන් ඝාතනය සහ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ඇමරිකාවට චෝදනා එල්ල වනවා.

ඒවා සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹෙන්නට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්