fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිධන් වස්තු කැණීම් කළ 3ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 11:01

නිධන් වස්තු කැණීම් කළ 3ක් අත්අඩංගුවට

මින්නේරිය – තඹලවැව ජයන්තිපුර ප‍්‍රදේශයේ නිධන් වස්තු කැණීම් කළ තුන් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.

පොළොන්නරුව පුරාවස්තු ආරක්ෂක ඒකකයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරින් වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 33ත් 64ත් අතර වයස්වල පසුවන දෙදෙනෙක්. ඔවුන් තඹලවැව සහ වාරියපොල ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි හෙළිව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්