fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:11

කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

කුරුදුවත්ත හැටේවත්ත ප‍්‍රදේශයේ දී කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

කුරුදුවත්ත පොලිසියේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදුකර තිබෙන්නේ. එහිදි සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 11යි ග‍්‍රෑම් 585ක් සොයා ගැනීමට හැකි වුණා.

ඔවුන් වව්නියාව ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් දෙදෙනා අද(14) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්