fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය දෙසැම්බර් මාසයේ ආනයනය කැපී පෙනෙන ලෙස පහළට

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:02

පසුගිය දෙසැම්බර් මාසයේ ආනයනය කැපී පෙනෙන ලෙස පහළට

පසුගිය දෙසැම්බර් මාසයේ ආනයන වියදම කැපීපෙනෙන ලෙස පහළගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එය සියයට 15යි දශම තුනක පහළයාමක්. අපනයන ආදායම සියයට එකයි දශම හතරකින් වර්ධනය වී ඇති බවයි මහ බැංකු ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ සමස්ථ අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 11 දශම නවයක්. එය පෙර වසරට සාපේක්ෂව සියයට හතරයි දශම හතක වර්ධනයක් බවයි මහ බැංකු වාර්තා සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්