fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලු හත් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:21

නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලු හත් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීතිවිරෝධිව ධීවර කටයුතුවල නිරත වූ හත් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සින්නපාඩු ප‍්‍රදේශයේදීයි.

ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත‍්‍රා හතරක් , පිටත දහන යන්ත‍්‍ර හතරක් සහ මත්ස්‍ය කිලෝ ග‍්‍රෑම් 28ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා සැකකරුවන් සහ එම භාණ්ඩ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයට භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්