fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගෝස්තු මාසයේදී නව මිසයිලයක් අත්හදා බැලීමට ඇමරිකාව සූදානම්

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:17

අගෝස්තු මාසයේදී නව මිසයිලයක් අත්හදා බැලීමට ඇමරිකාව සූදානම්

කෲස් මිසයිලයක් අත්හදා බැලීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා. ලබන අගොස්තු මාසයේදී අත්හදාබැලීම සිදුකිරිමට සැලසුම් කර ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

එය කිලෝ මීටර් දහසක් දුරට යොමු කළ හැකිබව පෙන්ටගන් වාර්තා පෙන්වා දෙනවා. න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ප‍්‍රකාශ කිරිමෙන් පසු ඇමරිකාව සිදුකරන මෙම මිසයිල අත්හදාබැලීම සුවිශේෂි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. රුසියාව සිදුකරන මිසයිල අත්හදාබැලීම පිළිබඳව ඇමරිකාව අවධානයෙන් පසුවන බවද පෙන්ටගන් වාර්තා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්