බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාල බේරක්සිට් ගිවිසුම පිළිබඳ ඡන්ද විමසීම අද යළි පැවැත්වෙනවා. මීට පෙර පැවති ඡන්ද විමසීමේදී යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත්වුණා.
ගිවිසුම පිළිබඳ යළි සාකච්ඡා කිරිමට බි්රතාන්ය අග්රාමාත්ය තෙරේසා මේ යුරෝපා සංගමයේ කිහිපදෙනෙකු ද හමු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉන් අනතුරුවයි ඡන්ද විමසිම යළි පැවැත්වෙන්නේ.