අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය අදයි
Related Articles
විසර්ජන පනත් කෙටුම්පත 2019, කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය අද (14) පැවැත්වෙයි.
ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන,වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය අද විවාදයට ගැනේ.