fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය අදයි

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 08:43

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය අදයි

විසර්ජන පනත් කෙටුම්පත 2019, කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය අද (14) පැවැත්වෙයි.

ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන,වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය අද විවාදයට ගැනේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2019 08:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්