fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මට තියෙන්නේ අධිකරණය ස්ථාපනය කිරීම පමණයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 17:13

මට තියෙන්නේ අධිකරණය ස්ථාපනය කිරීම පමණයි

දෙවන විශේෂ මහාධිකරණය අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කෙරෙනවා. ඒ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ දීයි.

බරපතල මුල්‍ය වංචා අපරාධ නඩු විභාග කිරීම සදහා විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය පියවර ගත්තා. එහි දෙවන විශේෂ මහාධිකරණයයි හෙට විවෘත කෙරෙන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 17:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්