fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිලියන 70 කට බලපාන බෝම්බ් ඉදිරි පැය කිහිපයේ ඇමෙරිකාවට

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 16:26

මිලියන 70 කට බලපාන බෝම්බ් ඉදිරි පැය කිහිපයේ ඇමෙරිකාවට

ඉදිරි පැය කිහිපය තුළදී ඇමෙරිකාවට බලපෑ හැකි බෝම්බ් සුළි කුණාටුවෙන් පුද්ගලයින් මිලියන 70 කට පමණ බලපෑම් එල්ලවිය හැකි බවට අනතුරු ඇගවීම් කර තිබෙනවා.

පැයට සැතපුම් 50 ත් 70 අතර වේගයකින් සුළි කුණාටුව හමායනු ඇති බවයි එරට කාලගුණ විද්‍යා අංශ පවසන්නේ. සුළි කුණාටුවත් සමග අධික හිමපතනය මෙන්ම ගංවතුර තර්ජනය ඇති විය හැකි බවටයි මත පල වී ඇත්තේ. ප්‍රදේශයේ ගුවන් ගමන් වාර දහසක් පමණ අවලංගු කර තිබෙනවා.  ඕනෑම තත්ත්වයකට මුහුණදීමට එරට සහන සේවා සීරුවෙන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 16:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්