fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂය පාර්ලිමේන්තු බලය අල්ලන්නේ කෙසේ දැයි අගමැති ප්‍රශ්න කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 18:14

විපක්ෂය පාර්ලිමේන්තු බලය අල්ලන්නේ කෙසේ දැයි අගමැති  ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තුවේදී ඊයේ තුනෙන් එකක්වත් ඡන්දය ලබා  ගැනීමට නොහැකි වූ විපක්ෂය පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්නේ කෙසේ දැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

බොරැල්ල රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට මරු කැදවූ  අනතුර සම්බන්ධයයෙන් ස්වාධීනව පරීක්ෂණ පවත්වන බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්