fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IS සටන්කාමීන් රැසක් ආරක්ෂක අංශ වෙත භාර වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 16:29

IS සටන්කාමීන් රැසක් ආරක්ෂක අංශ වෙත භාර වෙයි

අයි එස් සටන්කාමීන් රැසක් ආරක්ෂක අංශ වෙත භාරවී ඇති බව සිරියා රජය ප‍්‍රකාශ කළා. ඒ පසුගිය මාස කිහිපය තුළ සිරියාවේ ක‍්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී. තවත් බොහෝ පිරිසක් අයි එස් සංවිධානය අත්හැරිමට සුදානමින් සිටින බවයි ආරක්ෂක අංශ වෙත භාරවූ පිරිස් ප‍්‍රකාශ කර තිබෙන්නේ. කාන්තාවන් රැසක් ද මෙසේ ආරක්ෂක අංශ වෙත භාරවු බව විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 16:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්