fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තහනම් උත්තේජක ලැයිස්තුව පාර්ලිමේන්තුවේ අනුමැතියට

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 15:15

තහනම් උත්තේජක ලැයිස්තුව පාර්ලිමේන්තුවේ අනුමැතියට

ක‍්‍රීඩාවල යෙදීමේදී භාවිතය තහනම් කරන ලද උත්තේජන ද්‍රව්‍ය ලැයිස්තුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ද්‍රව්‍ය ලැයිස්තුව 2019 පෙබරවාරි 11 දිනැති අති විශේෂ ගැසට් පත‍්‍රයේ පළකිරීමෙන් පසුවයි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්