fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආනයනික කිරිපිටි සඳහා යෝජිත මිල සුත‍්‍රයට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 13:47

ආනයනික කිරිපිටි සඳහා යෝජිත මිල සුත‍්‍රයට කැබිනට් අනුමැතිය

ආනයනික කිරිපිටි සඳහා යෝජිත මිල සුත‍්‍රයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පාරිභෝගිකයන්ට , රජයට සහ කිරිපිටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ප‍්‍රතිලාභ හිමිවන පරිදි ආනයනික කිරිපිටි සඳහා මිල සුත‍්‍රයක් යෝජනා කිරීමටයි පියවර ගත්තේ. ඒ ජාත්‍යන්තර වෙළෙඳපොලේ පවතින මිල සහ විනිමය අනුපාතයෙහි වෙනස්වීම් සැලකිල්ලට ගනිමින්. මෙම මිල සුත‍්‍රය පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරවීමයි සැලැස්ම. ඒ සඳහා අමාත්‍ය පී හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 13:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්