fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය කිරීමට විශේෂ සැලැස්මක්

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 13:22

එංගලන්තයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය කිරීමට විශේෂ සැලැස්මක්

සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා.

ලබන 16 වනදා පැවැත්වෙන තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් අනතුරුවයි ඇය මේ බව කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 13:22

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්