fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අදත් CIDයට

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 10:41

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අදත් CIDයට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13) දිනයේද පැමිණියා.

කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රකාශයක් ලබාදීම සදහායි.

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදිම සදහා පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුවයි ඒ මහතා මෙසේ පැමිණියේ. පෙරේදා දිනයේදී ද කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8 කට අධික කාලයක් ප්‍රශ්නකර තිබුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo