fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 10:13

ධීවර ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්

ධීවර ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළ බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශකළා.

ඒ ධීවර පියස වැඩසටහන යටතේ. නිවසක් ඉදිකිරිම සදහා ලක්ෂ තුනක ආධාර මුදලක් ලබාදීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ලබාදෙන මුදල රුපියල් ලක්ෂයක්. මෙවර අයවැයෙන් ද ඒ සදහා රුපියල් මිලියන සියයක් වෙන්කර ඇති බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්