fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

JF 17 යානා නිෂ්පාදනය කිරීමට චීනය සහ පකිස්ථානය පියවර

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 09:38

JF 17 යානා නිෂ්පාදනය කිරීමට චීනය සහ පකිස්ථානය පියවර

චීනය සහ පකිස්ථානය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ වුණා.

ප‍්‍රහාරක ජෙට් යානා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය වේගවත් කිරීමයි අරමුණ. ජේ එෆ් 17 යානා නිෂ්පාදනය කිරීමට චීනය සහ පකිස්ථානය පියවර ගෙන තිබෙනවා.

දෙරටේ ආරක්ෂක අංශවල ශක්තිය ඉහළ නැංවීමටත් ඉන් හැකියාවක් ලැබෙන බවයි බලධාරීන් සඳහන් කළේ. අනාගත අවශ්‍යතා වලට ගැලපෙන පරිදි යානා නිර්මාණය කිරීමයි අරමුණ.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්