ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.
එය භාරදීම ලබන 23 වෙනිදා සිදුවන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ලබන සෙනසුරාදා සිට ඒ වෙනුවෙන් දීප ව්‍යාප්ත වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කළා.
පළාත් සහ දිස්ති‍්‍රක් මට්ටමෙන් බෞද්ධ වැඩසටහන් මෙන්ම උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් උදය ආර් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.