ශ්‍රී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා හතර වන එක්දින කි‍්‍රකට් තරඟය අද (13) පැවැත්වෙනවා. ඒ පෝට් එළිසබෙත් හිදී.
ශ්‍රී‍්‍ර ලංකා වේලාවෙන් තරඟය ආරම්භ වන්නේ පස්වරු 4.30 ට. පැවැති තරඟ තුනේම ජය හිමිකර ගැනීමට දකුණු අපි‍්‍රකා කණ්ඩායම සමත්වුණා.
කෙසේවෙතත් අද(13) තරඟය ජයග්‍රහණය සඳහා උපරිමයෙන් කී‍්‍රඩා කිරීම අපේක්ෂාව බවයි ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සඳහන් කළේ.
කුසල් පෙරේරා ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වුණා. ඇන්ජලෝ පෙරේරාට එම ස්ථානය හිමිවනු ඇති බවයි කි‍්‍රකට් වාර්තා සඳහන් කළේ. දෙරට අතර පස්වන එක්දින කි‍්‍රකට් තරඟය ලබන සෙනසුරාදා පැවැත්වෙනවා.