fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා හතර වන එක්දින තරඟය අද

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 08:40

ශ්‍රී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා හතර වන එක්දින තරඟය අද

ශ්‍රී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා හතර වන එක්දින කි‍්‍රකට් තරඟය අද (13) පැවැත්වෙනවා. ඒ පෝට් එළිසබෙත් හිදී.

ශ්‍රී‍්‍ර ලංකා වේලාවෙන් තරඟය ආරම්භ වන්නේ පස්වරු 4.30 ට. පැවැති තරඟ තුනේම ජය හිමිකර ගැනීමට දකුණු අපි‍්‍රකා කණ්ඩායම සමත්වුණා.

කෙසේවෙතත් අද(13) තරඟය ජයග‍්‍රහණය සඳහා උපරිමයෙන් කී‍්‍රඩා කිරීම අපේක්ෂාව බවයි ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සඳහන් කළේ.

කුසල් පෙරේරා ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වුණා. ඇන්ජලෝ පෙරේරාට එම ස්ථානය හිමිවනු ඇති බවයි කි‍්‍රකට් වාර්තා සඳහන් කළේ. දෙරට අතර පස්වන එක්දින කි‍්‍රකට් තරඟය ලබන සෙනසුරාදා පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 08:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්