fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ති‍්‍රපුද්ගල දෙවන විශේෂ මහාධිකරණය හෙට සිට කි‍්‍රයාත්මකයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 08:31

ති‍්‍රපුද්ගල දෙවන විශේෂ මහාධිකරණය හෙට සිට කි‍්‍රයාත්මකයි

ති‍්‍රපුද්ගල දෙවන විශේෂ මහාධිකරණයේ කටයුතු හෙට (14) සිට ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ඒ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මහාධිකරණ අංක එක උසාවියේදී. බරපතල වංචා දූෂණ පිළිබද නඩු විභාග කිරීමයි අරමුණ.

පළමු විශේෂ මහාධිකරණයේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා. තුන්වන අධිකරණය ද කඩිනමින් කි‍්‍රයාත්මක කරන බවත් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 08:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්