fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භික්ෂූන් වහන්සේ සඳහා රක්ෂණයට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 08:41

භික්ෂූන් වහන්සේ සඳහා රක්ෂණයට කැබිනට් අනුමැතිය

භික්ෂූන් වහන්සේ වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හදුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා.

පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ මෙන්ම දෙමාපියන් ද ඉන් ආවරණය වන බවයි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සඳහන් කළේ.

දුෂ්කර ප‍්‍රදේශවල ජීවත් වන භික්ෂුන් වහන්සේට පහසුකම් සැලසීමත් අරමුණක්. මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 50 ක මුදලක් ඒ සඳහා හිමිවන බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2019 08:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්