fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 19:00

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර සිටිනවා.

ඩීසල් ලීටරය රුපියලකින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් තුනකින් සංශෝධනය කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

ඊට අදාල ගැසට් නිවේදනය අද(12) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවද අමාත්‍යවරයා  මෙහිදී කියා සිටියා.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්