fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර අර්බුදයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 17:17

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර අර්බුදයක්

ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර අර්බුදයක් හටගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 17:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්