fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ 65ක් පමණ වටිනා මැණික් ගල් කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 15:19

ලක්ෂ 65ක් පමණ වටිනා මැණික් ගල් කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා වටිනා මැණික් ගල් කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු කළුතර සංචාරක හෝටලයක් තුළදී මෙම මැණික් ගල් තොගය පැහැර ගැනුණේ පසුගිය 25 වනදායි. අලෙවි කිරීම සදහා රැගෙනවිත් තිබියදී මෙම මැණික් ගල් කොල්ල කා තිබුණා. ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ පොලීසිය සැකකරුවන් හතර දෙනෙකු සහ විදේශ ජාතික සැකකාරියක මීගමුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ල කෑ මැණික් ගල් තුන සහ ඒ සදහා යොදා ගත් ජීප් රථය පොලිස් භාරයට ගැනුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 15:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්