fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිනකට විදුලි බල්බ දෙකක් නිවාදමන්නැයි විදුලිබල ඇමති ජනතාවගෙන් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 13:14

දිනකට විදුලි බල්බ දෙකක් නිවාදමන්නැයි විදුලිබල ඇමති ජනතාවගෙන් ඉල්ලයි

දිනකට විදුලි බල්බ දෙකක් නිවාදමන්නැයි අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම දිනෙන් දින අඩුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. කෙසේවෙතත් හදිසි විදුලිබල මිලදි ගැනීමක් අවශ්‍ය නොවන බවත්, අමාත්‍යවරයා සදහන් කළා.

දිනකට විදුලි බල්බ දෙකක් නිවා දැමීමෙන් මෙගාවොට් සියයක් පමණ ඉතිරි කරගත හැකියි. ඒ සදහා සහාය ලබාදෙන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්