fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුලු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට මිලියන 400 ක ප්‍රතිපාදන

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 11:47

සුලු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට මිලියන 400 ක ප්‍රතිපාදන

සුලු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ගේ  ගැටළුවලට විසදුම් ලබා දෙමින් රුපියල් මිලියන 400 ක ප්‍රතිපාදන ලබාදිම පොළොන්නරුවේදී සිදු කෙරුණා.

පසුගිය කාලය පුරා ඇති වූ කාලගුණ විපර්යාස හා වෙළදපල තත්ත්වය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාන වීමෝල් හිමියන්ට ගැටළු වලට මුහුණදීමට සිදු වුණා. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඔවුන්ට සහන සළසමින් රුපියල් මිලියන 400 ක ප්‍රතිපාදන ලබාදීම සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සදහා වන කාර්යාලයක්ද විවෘත කෙරුණා.  තමන්ට පහසුකම් සැළසීම පිළිබද වී මෝල් හිමියන් සිය ස්තුතිය පල කළේ මේ ආකාරයෙන්.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්