පක්ෂ පාට නොබලා ජනතාව වෙනුවෙන් සහන ලබා දීමට රජය පියවර ගෙන ඇති බව මහත්මිය පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/PlBFDv3lwL0″]
නිවිතිගල වඳගල ප්‍රජාශාලාව විවෘත කිරීම අමාත්‍යවරියගේ ප්රධානයෙන් සිදු කෙරුණා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මේ සදහා වෙන් කළ මුදල රුපියල් ලක්ෂ 17 ක්. යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ විශේෂ වැඩසටහන යටතේයි මෙම කටයුතු සිදු කෙරුණේ.