fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 19ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 10:31

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 19ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

උහන පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනූවයි වැටලීම සිදුකර තිබෙන්නෙ. ඔවුන් ළඟ තිබි හෙරොයින් තොගයක් ද හමු වුණා.

සැකකරුවන්ගේ ජංගම දුරකථන මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්