fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබේ

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 10:53

මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබේ

මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය  ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබුණා. ඒ මුදල් අමාත්‍යාංශයේදීයී.

ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ජයිකා ආයතනය අතරයි මෙම ගිවිසුමට අත්සන් තැබුණේ. ඇමෙරිකා ඩොලර් මිලියන 1850 ක ණය ආධාර මේ සඳහා ජයිකා ආයතනය මගින් ලබාදීමට නියමිතයි. මාර්ග තදබදයට විසදුමක් ලෙසයි සැහැල්ලු දුම්රිය පද්ධතිය  ඉදිකෙරෙන්නේ. 2024 වන විට මෙහි ඉදිකරීම් අවසන් කිරීමට නියමිතයි. ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු මාලඹේ සිට කොටුව දක්වා  විනාඩි 32 කින් ගමන් කිරීමට හැකිවනු බවට විශ්වාස කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo