fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර මිලියන 125ක් පැරණි ඩයිනෝසර් සත්වයකුගේ පොසිලයක් හමු වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 09:17

වසර මිලියන 125ක් පැරණි ඩයිනෝසර් සත්වයකුගේ පොසිලයක් හමු වෙයි

වසර මිලියන 125ක් පැරණි ඩයිනෝසර් සත්වයකුගේ පොසිලයක් හමුවූ බව ඔස්ටේ‍්‍රලියා විද්‍යාඥයන් ප‍්‍රකාශ කළා.

ඒ නැගෙනහිර ඔස්ටේ‍්‍රලියාවේ සිදුකළ කැණීම්වලදී. ඕනිතොපෝඩ් වර්ගයට අයත් µමම පොසිලය නව ඩයිනෝසර් විශේෂයකට අයත් බවටයි තොරතුරු හෙලිවුණේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් විද්‍යාඥයන් සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්