fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙ‍්‍රක්සිට් ගිවිසුමේ වෙනස්කම් සිදුකිරීමට බි‍්‍රතාන්‍ය සූදානමින්

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 07:25

බෙ‍්‍රක්සිට් ගිවිසුමේ වෙනස්කම් සිදුකිරීමට බි‍්‍රතාන්‍ය සූදානමින්

බෙ‍්‍රක්සිට් ගිවිසුමේ වෙනස්කම් සිදුකිරීමට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ අවධානය යොමු වුණා. මතුව ඇති ගැටළුකාරි වාතාවරණය සමථයකට පත්කිරීමයි අරමුණ. ගිවිසුම පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා. ඒ අනූවයි වෙනස්කම් සිදුකිරීමට කටයුතු යොදා තිබෙන්නේ. ඒ සඳහා නීති උපදෙස් ලබාගැනීමටත් පියවර ගන්නා බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාතයවරිය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 07:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්