fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 10:03

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවන රිය අනතුරු වැළැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

රාත‍්‍රි සමාජ ශාලා ඇතුළු ස්ථාන පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමයි මෙහි අරමුණවී ඇත්තේ. කොළඹ ආශ‍්‍රිතව ඊයේ රාත‍්‍රියේදී ද විශේෂ මෙහෙයුමක් සිදුකළ බවයි පොලිසිය පවසන්නේ. නිලධාරින් 150කට ආසන්න පිරිසක් ඊට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්