fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාශ්මීරයේ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් 18 දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 10:11

කාශ්මීරයේ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් 18 දෙනෙකු ජිවිතක්ෂයට

කාශ්මීරයේදී ආරක්ෂක අංශ හා ත‍්‍රස්තවාදීන් අතර ගැටුම් හටගෙන තිබෙනවා. ඉන් ත‍්‍රස්තවාදීන් 18 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තවත් කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

සෝදිසි මෙහෙයුම්වල නිරත ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින්ද ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් හමුදාවට සිදුවු හානි පිළිබඳව තොරතුරු වාර්තා වී නැහැ.

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්