කාශ්මීරයේ ගැටුම්වලින් ත්රස්තවාදීන් 18 දෙනෙකු ජිවිතක්ෂයට
Related Articles
කාශ්මීරයේදී ආරක්ෂක අංශ හා ත්රස්තවාදීන් අතර ගැටුම් හටගෙන තිබෙනවා. ඉන් ත්රස්තවාදීන් 18 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තවත් කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
සෝදිසි මෙහෙයුම්වල නිරත ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින්ද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් හමුදාවට සිදුවු හානි පිළිබඳව තොරතුරු වාර්තා වී නැහැ.