රෝගීන් ලක්ෂයකට පමණ මේ වනවිට අක්ෂි කාච නොමිලේ ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය සේවාවේ පහසුකම් වැඩි කිරිම සඳහා රජය මූලික අවධානය යොමුකර තිබෙනවා. රෝග වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරිමත් ඊට අයත්. සුවදිවි සායන තුළද අක්ෂි පරික්ෂණ පවත්වන බවයි අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
රෝගීන් ලක්ෂයකට නොමිලේ අක්ෂි කාච
කියවීමට මිනිත්තු 0