fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැවුමාගේ නිවසෙන් මධුෂ්ගේ පියාගේ අවමංගල්‍යය දර්ශන සහිත සංයුක්ත තැටියක් හමු වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 09:20

කැවුමාගේ නිවසෙන් මධුෂ්ගේ පියාගේ අවමංගල්‍යය දර්ශන සහිත සංයුක්ත තැටියක් හමු වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකාය මොරටුව ප්‍රදේශයෙන් සොයා ගත් හෙරොයින් තොගය පිළිබද පරික්ෂා කිරීම ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා.

රාවතාවත්ත ද සොයිසා මාවතේ  පිහිටා තිබූ අපරාධ කල්ලි සාමාජිකයකු වන කැලුම් ඉන්දික හෙවත් කැවුමාගේ නිවසේ තිබියදී  හෙරොයින් තොගය සොයා ගැනුණේ. ඒ අනුව එම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 177 යි ග්‍රෑම් 464 ක් බවයි පොලීසිය සදහන් කරන්නේ. මීට අමතරව එම නිවසේ තිබී අපරාධ කල්ලි සමාජිකයකු වන මාකදුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය දර්ශන සහිත සංයුක්ත තැටියක්ද සොයා ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 12, 2019 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්