fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති ගුවන් විදුලි සංස්ථාවේ සංචාරයක

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 16:39

ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති ගුවන් විදුලි සංස්ථාවේ සංචාරයක

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කටයුතු තවදුරටත් පුළුල් කරමින් එහි ප්‍රතිලාභ සමස්ථ කාර්ය මණ්ඩලයට  ලබාදීම  අරමුණ බව ජනමාධ්‍ය කැබිනට් නොවන  අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයට පැමිණි ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හරසරින් පිළිගැනුණා. ගුවන්විදුලිය වර්ථමානයේ අනාගතය දකිනු පිනිස මැයෙන් සංස්ථාවේ පැරණි උපකරණ ප්‍රදර්ශනයක් අමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. එය නම් කර ඇත්තේ ඉතිහාසයේ කොරිඩෝව නමින්. සංස්ථාවේ ඉහළ කළමනාකරිත්වය සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියා.

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන,

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්