ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද(11) පැවැත්වුණා.
ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදීයි. යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙනුයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශ්වයේ නායකයන් මාධ්‍ය හමුවේ මෙසේ අදහස්පල කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=wTxr68l9pew&feature=youtu.be&fbclid=IwAR2DGxCHEfJO2FwHZlTHTQmhp2mJcxpVlHzAJeYX0YHMS8UEsEhkBBkeZGs”]