fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව දියුණුම රට වලින් ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට රැකියා ලබාදෙන බවට අගමැතිගෙන් පොරොන්දුවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 17:58

ලොව දියුණුම රට වලින් ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට රැකියා ලබාදෙන බවට අගමැතිගෙන් පොරොන්දුවක්

නව රැකියා මාර්ග ඔස්සේ ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට විදේශ රැකියා වෙත යොමුවිමේ අවස්ථාව උදාකර දෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා.

මැදපෙරදිගමෙන්ම ජපානය ඇමරිකාව වැනි රටවල ද රැකියා අවස්ථා සලසා දීමයි අරමුණ. විදේශ රැකියා සදහා පුහුණු කිරිමේ ආයතන සංඛ්‍යාව වැඩි කිරිමට උපදෙස් ලබා දි තිබෙනවා.

වර්තමාන රජය යටතේ විදෙස් ශ‍්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ලබාදෙන ආධාර වැඩි කිරිමටත් පියවර ගන්නා බවයි අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේ.

ඒ විගමනික ශ‍්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරිමේ උත්සවයට එක්වෙමින්. බස්නාහිර පළාතේ දරුවන් 773 දෙනෙක් සදහා ශිෂ්‍යත්ව ලබාදීම එහිදි සිදුවුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්