fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයවැය තුළින් සංවර්ධනයට වැඩි මුදලක් වෙන් කිරීම යහපත් ප්‍රවණතාවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 16:59

අයවැය තුළින් සංවර්ධනයට වැඩි මුදලක් වෙන් කිරීම යහපත් ප්‍රවණතාවක්

අයවැය තුළින් සංවර්ධනයට වැඩි මුදලක් වෙන් කිරීම යහපත් ප්‍රවණතාවක් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.

පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ වත්මන් ගැටලු නිරාකරණය කරගැනීම සදහා මෙම වැඩමුළුව පැවැත්වුනා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, පළාත් ප්‍රවාහන අධිකාරිය සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව එක්වයි මෙය සංවිධාන කළේ. අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන් එම අවස්ථාවට එක්වුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අමාත්‍යවරයා.

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 16:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්